කෙවෙනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇස පිහිටා ඇති වළ; අක්ෂි කූපය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇස පිහිටා ඇති වළ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. mortise
2. plug
3. n. socket