කෙසරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සිංහයා; කේශර සිංහයා.
2. නා.ප්ර. රාශි දොළසින් එකක් වන සිංහ රාශිය.
3. නා.ප්ර. සිංහයාගේ බෙල්ලේ තිබෙන දිගු ලෝම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සිංහයා (පා. සං. කෙසර සං. කෙශර)
1. නා.ප්ර. සිංහයා; කේශර සිංහයා.
2. නා.ප්ර. රාශි දොළසින් එකක් වන සිංහ රාශිය.
3. නා.ප්ර. සිංහයාගේ බෙල්ලේ තිබෙන දිගු ලෝම.
නා.ප්ර. සිංහයා (පා. සං. කෙසර සං. කෙශර)