කෙළිවළන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කුඩා ළමයින්ට සෙල්ලම් බත් පිසීමට ගන්නා කුඩා හට්ටි මුට්ටි කළ වළන් ආදිය.