කෙළිස්සාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා. උඩ.) නා. ක්රීඩාවට කැමැත්තක් දක්වන තැනැත්තා; ක්රීඩාලෝලියා.2. නා. සල්ලාලයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 511 ← කෙළිවළන් කෙළිසිනා →