කේශ නාලිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කෙස්ගහක් බඳු ඉතා කුඩා විෂ්කම්භයක් ඇති සියුම් රුධිරවාහිනිය (=capillary).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සියුම් රුධිරවාහිනිය