කොක්ගානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) ක්‍රි. කමතේ වී ගොඩ (බැත) උකුණුගහෙන් ශුද්ධ කරනවා.
2. ක්‍රි. හේනේ උදුරා දැමූ වල් පැළෑටි වේළුණු පසු දණ්ඩකින් එකතු කරනවා.