කොක්ටේල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මත්පැන් කීපවර්ගයක් මිශ්‍ර කර සාදාගන්නා පානය.
2. නා.ප්‍ර. පලතුරු වර්ග මිශ්‍ර කොට සාදාගත් පානය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

cocktail