කොකේන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නිර්වින්දන ඖෂධයක් වන කොකා පත්‍රවල පවතින ඇල්කොලයිඩයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cocaine