කොකෝවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. කරල් හට ගන්නා ඝර්ම කලාපික ගසක්; එහි ගෙඩි.2. නා.ප්ර. එම කුඩුවලින් පිළියෙල කරගන්නා මිහිරි පානය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. cacao2. Geo. cocao3. n. cocoaසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 516 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1348 ← කොකේන් කොකෝවා බීම →