කොටගුළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ධාන්ය ආදිය හෝ වටිනා වස්තු සුරක්ෂිත කොට තැබීමට සැදූ ගෙය; ගබඩාව; කෝෂ්ඨාගාරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ධාන්ය ආදිය සුරක්ෂිත කොට තැබීමට සෑදූ ගෙය (පා. කොට්ඨාගාර සං. කොෂ්ඨාගාර)