කොණ්ඩුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. සුර ආදියේ නූල් වැනි දෙයක් ඇමිණීම සඳහා ඇති සිදුරක් සහිත කුඩා කවාකාර කොටස.

1. නා. ගස් ආදියෙහි මුදුන; මස්තකය.
2. නා. කුණ්ඩුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුදුන (දෙ. குண்டு)