කොත්තු කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පිහි, ඇණ ආදි දෙයකින් හාරනවා; සිදුරු කරනවා.
2. ක්‍රි. අවුස්සනවා.
3. ක්‍රි. උලාකනවා; ලෑටි ගානවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. nibble
2. vti. puncture