කොත්තු විලක්කුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. පහන්වැටි රාශියක් දැල්විය හැකි වන පරිදි තැනුණු උස පිත්තල පහන; කුරු කඳ පහන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 520 ← කොත්තු කරනවා කොත්තුව →