කොත්මල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බුදුරදුන්ගේ සිරසින් විහිදී වඩු රියනක් පමණ උඩට නැඟී බබළන රැස් වළල්ල; කේතුමාලාව.