කොත්මහල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගොඩනැඟිල්ලක් මත එහි කොටසක් වශයෙන් උස් කොට තනන ලද හතරැස් වූ හෝ වට වූ හෝ කොතක් වැනි කොටස (=turret).