කොතායුදසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. කුන්තායුධය.2. නා.ප්ර. කොතලයක් අතින් දරන්නා; කතරගම දෙවි; කඳකුමරු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 520 ← කොත්මහල කොතැන →