කොඳු ඇටපෙළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කශේරුකාව; මිනිස් සිරුරේ ඇට තිස්තුනකින් යුත් පිටි කොන්ද; කොඳු නාරටිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කොඳු නාරටිය; කශේරුකාව
නා. කශේරුකාව; මිනිස් සිරුරේ ඇට තිස්තුනකින් යුත් පිටි කොන්ද; කොඳු නාරටිය.
නා. කොඳු නාරටිය; කශේරුකාව