කොම්පාසුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උතුරු දෙසට යොමු වන කාන්දම් කටුවක් සහිත දිශාව දැනගැනීමට භාවිත කරන උපකරණය; මාලිමා යන්ත්‍රය; දිශා මානය.
2. නා. වෘත්ත ඇඳීමට භාවිත කරන උපකරණයක්; කවකටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. compass