කොම්පැනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ව්‍යාපාර කර්මාන්ත ආදිය පවත්වා ගෙන යෑම වැනි යම්කිසි පොදු අරමුණක් සඳහා හවුල් වූ පුද්ගල සමූහය.
2. නා. එක් ව කටයුතු කරන පිරිස; ආශ්‍රය කරනු ලබන කණ්ඩායම; සමූහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. company