කොරළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශරීරයේ හම මත ඉරි වැටුණාක් මෙන් පෙනෙන්නට ඇති ලකුණු විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කොරපොතු