කොලනිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අධිරාජ්යයක් යටතේ පාලනය වන යටත් විජිතය; යටත් විදේශය.
2. නා. පෙදෙසක් හෙළි කොට ජනාවාසයක් සඳහා අලුතින් පිහිටුවනු ලබන ජනපදය.
3. (පාරිභා.) නා. වේගයෙන් ගුණනය වන සෛලවලින් සෑදෙන අසම්බන්ධ වූ ගැටිති රාශිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අධිරාජ්යයකින් පාලනය වන යටත් විජිතය/ අලුත් ජනපදය (ඉං. colony)