කොළ ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) ක්‍රි. කපන ලද ගොයම කමතේ කඳු වශයෙන් සකස් කරනවා; ගොයම් කඳු කරනවා.
2. ක්‍රි. ගොයම් මඩවනවා.
3. ක්‍රි. ගොයම් පෑගීමේ දී මැස්සන් එළවනවා.