කොළ ගෙය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගස්වල අතු එක් වීමෙන් ගෙයක් මෙන් සැදුණු තැන; වදුල.
2. (කථා.) නා. කොළ සෙවිලි කොට කොළවලින් ආවරණය කරන ලද ගෙය.