කොළමාගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පොල්, තල්, ඉඳි ආදි පත්‍ර විශේෂයකින් වියන ලදු ව විශාල පැදුර; විශේෂයෙන් කමතෙහි භාවිත කරනු ලබන විශාල පැදුරු විශේෂයක්.