කොළමැට්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. කොළ දිරාපත් වීමෙන් සෑදී ඇති තෙතමනය සහිත ව පවතින පස් ස්තරය.