කොළමුගුරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගසක හෝ පැළෑටියක ගොබය; අංකුරය.2. නා. හරකුන් හංවඩු ගැසීමේදී යොදනු ලබන ලකුණක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 528 ← කොළමැට්ට කොළමුදුන →