කොළමුදුන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. පෑගීම පිණිස ගොඩ ගසනලද ගොයම් කොළයේ මුදුන් කොටස.
2. නා. පාගනු ලබන ගොයමේ මුදුන.
3. නා. අලුත් සහලින් පිසන ලද බත; අලුත් හාල් බත.