කොළසුන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[කොළ + අසුන]
නා. කොළ අතුරා ඉඳ ගැනීමට සකස් කරන ලද ස්ථානය; කොළ අතුවලින් තැනුණු ආසනය.