කොළේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගස්වැල්වල පර්ණය.
2. නා. කැපූ ගොයම් ගොඩ.
3. නා. පළෑටිය.
5. නා. වස්ත්‍රය.
6. නා. කඩදාසිය.