කොළේ එළනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) ක්‍රි. ගොයම් කොළය මැඩවීම පිණිස කමතෙහි විසුරුවනවා; කොළේ බානවා.
2. ක්‍රි. ගොයම් වැඩ ආදියෙහි දී ආහාර බෙදනු පිණිස අතුල්පතට පත් කොළය බහාලනවා.
3. (රූඪි.) ක්‍රි. පල ප්‍රයෝජනයක් ලැබීමට මඟක් යොදා ගන්නවා; තමාට ලැබුණු තනතුරු වරප්‍රසාද ආදිය තමාගේ වාසිය පිණිස පාවිච්චි කරනවා.