කොළොම්බුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හිඳ ගැනීම සඳහා සාදන ලද මිටි බංකුව නොහොත් ලී කොටය.
2. නා. මිනිසුන්ගේ හිස් කැපීම සඳහා වධක ස්ථානයක ඇති ලී කොටය; දම්ගෙඩිය.
3. නා. මස් තබා ගැනීම සඳහා ගැනෙන මිටි ලී කඩ; මස් කොළොම්බුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වාඩිවීමට ගන්නා ලී කොට කෑල්ල/ මස් කැපීම ආදියට භාවිත කරන ලී කොටය