කෝම්බේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇස්ස කපා දිය හා මද ඉවත් කරගනු ලැබූ කුරුම්බා ගෙඩිය.
2. නා. කුහරය.
3. නා. හිස් පොල් කටුවෙන් තනා ගත් ඔඩම.