කෝමා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අධිමූර්ජාව; අසාමාන්ය තද නින්ද; විසංඥ නිද්රාව.
2. නා.ප්ර. වල්ගා තරුවක න්යෂ්ටිය සිසාරා ඇති රැස් දහර.