කෝමාර බ්රහ්මචර්යාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. විවාහ වනතුරු තරුණයකු හෝ තරුණියක මෛථුන සේවනයෙන් වැළකී සිටීමෙන් රකින ශීලය; කුමර බඹසර; කුමරි බඹසර.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 532 ← කෝමාර කෝමාරික →