කෝමාරික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කන්‍යාභාවයෙන් යුක්ත කුමරි; බ්‍රහ්මචර්යාව කඩ නොකළ.
නා.ප්‍ර. ඖෂධ පැළෑටි විශේෂයක්.