කෝල්පාඩුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පහතරට නැටුම් විශේෂයක්.
2. නා. කොහොඹා කන්කාරියේ දී ඉරුගල් බණ්ඩාර ආදි දෙව්වරුන්ට කරන ආරාධනාවා.
3. නා. කොලොප්පම; සරදම; විහිළුව; සමච්චලය.