කෝල්බඩ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වැව් ආදි ජලාශවල වෙරළට ආසන්න නොගැඹුරු ප්රදේශය; ඉවුරුබඩ.
නා. වැව් ආදි ජලාශවල ගොඩබිමට ආසන්න නොගැඹුරු තීරුව; ඉවුරුබඩ.