කෝසජ්ජය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුසීතබව; යහපත් ක්‍රියා කිරීමට ඇති මැළිකම; කුසල ධර්මයෙහි හීන වූ වීර්යය.