කෞස්තුභ පාෂාණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. විෂ්ණු දෙවිඳුගේ ළය මත පළඳින මැණික; කෞස්තුභමණිය; කොතබූගල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කොතබු මැණික; විෂ්ණුගේ ළය මත ඇතැයි සැලකෙන මැණික (සං. කෞස්තුභපාෂාණ)