ඛත්තිය මහාසාළ
khattiya mahāsāḷa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ක්ෂත්රිය මහාසාරයා, පශ්චිමාන්තයෙන් සියක් කෙළක් ධන නිධානගත වේ ද කහවණු විසි අමුණක් දිනපතා වියදම් වේ ද එබඳු රාජකුල ඇත්තා. (පි. 264)