ඛනිජ තෙල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පොළොවෙන් ලබාගන්නා වූ හයිඩ්රොකාබන් බහුල වූ බලශක්තිය නිෂ්පාදනය සඳහා ගැනෙන්නා වූ තෙල් (=mineral oil).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පොළොවෙන් ලබාගන්නා පෙට්රල් ආදි හයිඩ්රොකාබන් බහුල තෙල්
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. petrol
2. n. petroleum
3. Che. mineral oil