ඛරෝෂ්ටි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ක්රි. පූ. 1 වන ශත වර්ෂය පමණ සමයේ දී වයඹ දිග ඉන්දියාවේ යවනයන් භාවිත කළ අක්ෂර මාලාව හා භාෂාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ක්රි.පූ. 1 වැනි සියවසේ වයඹදිග ඉන්දියාවේ භාවිත වූ භාෂාවක් (සං. ඛරොෂ්ටි)