ඛානිකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තාප්ප බිත්ති ආදියෙහි පිපිරුම; පැලීම; විවරය.
2. නා. ඛනිජ වස්තු ලබා ගැනීමට පොළොවෙහි කනිනු ලබන ආවාටය; පතල; ආකරය.