ඛානිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ධාන්‍ය මැනීම සඳහා පුරාණ කාලයෙහි භාවිත මිම්මක්; ද්‍රෝණ හතරක හෙවත් කිරියකින් හතරෙන් පංගුවක ප්‍රමාණය.