ගංදියළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගඟේ වතුරෙන් ගසා ගෙන ගොස් (නිම්න, ගං මුව දොර ආදියෙහි) තැන්පත් වන වැලි පස් ආදිය; රොන්මඩ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගංගා, නිම්න ආදියෙහි තැන්පත් වන වැලි, පස් ආදිය