ගංමළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කිසියම් හේතුවකින් ගංපත්ල ගැඹුරු වී යෑම නිසා ගඟේ පිටාර තැන්න උස් වී සෑදෙන වේදිකාවක් වැනි කොටස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දියළු පසින් උසට සැදි ගඟේ පිටාර තැන්න