ගංහිස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගඟක් පටන් ගන්නා ප්‍රදේශය; ගඟේ මුදුන් පෙදෙස; ගංඉස්මත්ත; ගං ඉහත්තාව.