ගංසළාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගංගාවෙහි වේගයෙන් ගලන දිය එක තැනක කරකැවීම නිසා ඇති වන සුළිය; සළාවැටුම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගංගාවේ ඇති වන දිය සුළිය