ගජකුඹු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඇතාගේ හිස්මුදුන; ඇත්කුඹ; හස්ති කුම්භස්ථලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ඇතාගේ මස්තකය; ඇත් කුඹ (සං. ගජ+කුම්භ)