ගණ්ඩී
gaṇḍī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ආරාමයන්හි සංඝයා රැස් කිරීම සඳහා හඬවන ගෙඩිය; කුඩා ඝණ්ටාරය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ගඩු ඇති; සතුන් මරන්නාගේ ලී කොටය.
Digital Pāḷi Dictionary
- gaṇḍī 1 fem
- gaṇḍī 2 fem
- gaṇḍī 3 adj
gaṇḍī
නා.ප්ර. ආරාමයන්හි සංඝයා රැස් කිරීම සඳහා හඬවන ගෙඩිය; කුඩා ඝණ්ටාරය.
3. ගඩු ඇති; සතුන් මරන්නාගේ ලී කොටය.